🚀 නව විශේෂාංගයක්! UPGRADE සැමරුම් විශේෂ ප්රතිලාභ දැනුම්දීමයි
ආයුබෝවන්.මේ 010PAY
සැමවිටම 010PAY භාවිතා කරන ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ❤️
2026 ඔක්තෝබර් 21 වන දින, 010PAY වඩාත් පහසු සේවාවන් සහ විවිධ ප්රතිලාභ සමඟින් අලුත් වීඇත!
මෙම වෙබ් අඩවිය අලුත් කිරීම සැමරීම වෙනුවෙන් අපි ඔබ වෙනුවෙන් විශේෂ ප්රතිලාභ 2ක් සූදානම් කර ඇත්තෙමු. 🎁
🎁 ප්රතිලාභ ①:Easy Login වී රීචාජ් කරන විට 1% ක ලකුණු එකතු වීමක්!
දැන් සංකීර්ණ සාමාජික ලියාපදිංචි කිරීම්වලින් තොරව, Easy Login හරහා 010PAY භාවිතා කර බලන්න!
✅ Google
✅ Kakao
✅ Naver
✅ Apple
ඔබ සැමවිටම භාවිතා කරන ගිණුමෙන් පහසුවෙන් Login වී මුදල් රීචාජ් කරන විට, රීචාජ් කරන මුදලින් 1% ක් ලකුණු ලෙස එකතු කරනු ලැබේ.
💡 ඔබ මේ දක්වා Login වීමකින් තොරව රීචාජ් කළේද?
දැන් තවදුරටත් එසේ රීචාජ් කරන්න ඕනෙ නැහැ!
Login වීම පමණක් සිදු කිරීමෙන්ද රීචාජ් කරන සෑම අවස්ථාවකම ලකුණු ප්රතිලාභ ලබාගත හැක. 💰
🎁 ප්රතිලාභ ②: සිම්පතක් සක්රීය කරගත් විට වොන් 10,000 ක කූපන් පතක් තිළිණ කෙරේ!
010PAY හරහා අලුතින්ම හඳුන්වා දෙනු ලබන සිම් සක්රීය කිරීමේ සේවාව! 📱
Telecommunication පිටුව හරහා සිම්පතක් සක්රීය කරගත් පාරිභෝගික ඔබට වොන් 10,000 ක කූපන් පතක් එවනු ලැබේ.
✅ Telecommunication page එක හරහා සිම්පතක් සක්රීය කිරීම
✅ සිම්පතක් සක්රීය කරගත් පාරිභෝගිකයින් සඳහා වොන් 10,000 ක කූපන් පතක් ලබා දීම
සිම්පතක් සක්රීය කිරීමේ සිට රීචාජ් ප්රතිලාභ දක්වා, දැන් 010PAY හරහා වඩාත් පහසුවෙන් අත්විඳින්න!
✨ අලුත් වූ 010PAY අත්විඳින්න!
📅 නව සේවාව ආරම්භ වන දිනය : 2026 ඔක්තෝබර් 21
වඩාත් පහසු Login වීමක්, වඩාත් පොහොසත් ලකුණු ප්රතිලාභ සහ අලුතින් එකතු වූ සිම් සක්රීය කිරීමේ සේවාව සමඟින්!
අනාගතයේදීත් පාරිභෝගික ඔබ වෙත තවත් බොහෝ ප්රතිලාභ සහ පහසු සේවාවන් සපයන 010PAY බවට පත්වෙන්නෙමු.
🎉 010PAY සමඟින් වඩාත් බුද්ධිමත්ව සහ අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කර බලන්න!
ස්තුතියි.
010PAY වෙතින් ❤️