ඕනෑම ජාලයක සිම් පතකට, අංකය පමණක් භාවිතයෙන් තත්පර කිහිපයකින් රීචාජ් කරන්න.!
විශ්වාසනීය ඔන්ලයින් රීචාජ් සේවාව 010PAY
ඔබ කලින් රීචාජ් කර ඇත්නම්
ඉක්මන් රීචාජ්
පළමු වරට රීචාජ්
දැන් ඔබේ
පෙරගෙවුම් සිම්පත තනියම රීචාජ් කරගන්න
පහසු ක්ෂණික ප්‍රිපේඩ් රීචාජ් සේවාව අදම භාවිතා කර බලන්න
අවුරුද්දේ දින 365, පැය 24 පුරාම
ක්ෂණික රීචාජ්
අංකය තිබුණාම ඇති
ආරක්ෂිතයි, වේගවත්
Login නොවී පහසුවෙන්ම රීචාජ් කරන්න
දුරකථන අංකය තිබේ නම් එසැණින් රීචාජ් කළ හැක
රීචාජ් ඉතිහාසය පරික්ෂා කරන්න
රීචාජ් විස්තර පරීක්ෂා කරන්න
ගෙවීම් ඉතිහාසය පරීක්ෂා කරන්න
ගිණුමට මුදල් බැර කිරීමෙන් පසු ස්වයංක්‍රීයව රීචාජ් වේ
010PAY සමඟ සේවා සපයන සියලුම දුරකථන ජාල
පාරිභෝගික සේවා මධ්‍යස්ථානය
මොහොතක් රැඳෙන්න! කරුණාකර මෙය අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න.
• රීචාජ් අවලංගු කිරීම: "රීචාජ් වීම සම්පූර්ණ වූ පසු අවලංගු කළ නොහැක.
• රීචාජ් අසාර්ථක වීම:දුරකථන ජාලයේ සීමා, වෙනත් පැකේජයක්, පසුගෙවුම් අංකයක් හෝ වීසා කාලය අවසන් වීම නිසා අසාර්ථක වුවහොත් වෙනත් අංකයක් දන්වන්න - අපි එය වෙනස් කර රීචාජ් කර දෙමු.
• මුදල් ආපසු ඉල්ලීම: දකුණු පස ඉක්මන් මෙනුවෙන් «මුදල් ආපසු ලබාගැනීම» තෝරා, රීචාජ් අංකය, තැන්පත් මුදල, ආපසු ගෙවන බැංකුව, ගිණුම් අංකය සහ ගිණුම් හිමියාගේ නම ඇතුළත් කරන්න.
• ආපසු ගෙවීමේ වේලාව: සතියේ දිනවල 09:00 ~ 21:00 (රීචාජ් අසාර්ථක වූ විට පමණක් මුදල් ආපසු ගෙවිය හැක.)
• වර්චුවල් ගිණුම: රීචාජ් ඉල්ලීමේදී ලබා දෙන වර්චුවල් ගිණුම එක් පාරිභෝගිකයෙකුට එක් වරක් පමණක් භාවිත කළ හැකි බැංකු ගිණුමකි.
අවවාදයයි
වර්චුවල් ගිණුම වෙනස් කළ විට, පැරණි ගිණුමට මුදල් තැන්පත් කළහොත් රීචාජ් කිරීම සිදු නොවේ.
නැවත පරීක්ෂා කර රීචාජ් අංකය සහ තැන්පතු ගිණුම තහවුරු කර ගැනීමෙන් පසු ඉදිරියට යන්න